November 28, 2025

අයහපත් කාලගුණය හේතුවෙන් උද්ගතව ඇති අධික වර්ෂාව නිසා මහනුවර ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර තත්වයන් උද්ගතව ඇත.

මෙහි දැක්වෙන්නේ ගංවතුරට යට වූ මහනුවර, ගැටඹේ ප්‍රදේශය යි.

මහවැලි ගඟේ ජාල මට්ටම ශීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.