November 28, 2025

රත්නපුර නගරයේ ගංවතුර මට්ටම ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

එම නිසා නගරය දෙසට පැමිණීමෙන් වලකින ලෙස ආරක්ෂක අංශ ජනතාවට දැනුම්දෙයි.