November 28, 2025

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, නොවැම්බර් 16 සිට මේ දක්වා වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.