Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වේරහැර ප්‍රධාන කාර්යාලයේ සහ සියලුම දිස්ත්‍රික් කාර්යාලවල මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
හැකි ඉක්මණින් මෙම ගැටළුව විසඳීමට පියවර ගනිමින් සිටින බව දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර, මහජනතාවට අඛණ්ඩ සේවාවක් සහතික කිරීම සඳහා දිස්ත්‍රික් කාර්යාල හරහා රියදුරු බලපත්‍ර අඛණ්ඩව නිකුත් කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart