
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට සම්බන්ධ බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය අද(18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම අවසරය ලබාදී ඇත්තේ එම දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් අනුවය.
ඒ අනුව ඔහුගේ ගිණුම්, ආගමික මධ්‍යස්ථානයේ මෙන්ම බිරිඳගේ ගිණුම්ද මෙලෙස පරීක්ෂා කෙරෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart