
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ සහභාගී වන තුන්කොන් තරගාවලියට පෙර උණ රෝගයෙන් පෙළෙන නායක චරිත් අසලංක වෙනුවට ශ්‍රී ලංකාව 23 හැවිරිදි පවන් රත්නායක විස්සයි20 සංචිතයට කැඳවා තිබේ.
සඳුදා සිය මංගල එක්දින තරගයේදී සටන්කාමී ලකුණු 32ක් ලබාගනිමින් කැපීපෙනෙන දක්ෂතා දැක්වූ පවන් රත්නායක දැන් පාකිස්තානයේ රැඳී සිටින අතර, විස්සයි20 කණ්ඩායමට එක්වන බැවින් ඔහු ආපසු ශ්‍රී ලංකාවට නොපැමිණෙනු ඇත.
පීඩනය යටතේ ක්‍රීඩාකළ සන්සුන් ඉනිම ඔහුට මෙම ඉක්මන් උසස්වීමට හේතු වී තිබේ.
ශ්‍රී ලංකාව බ්‍රහස්පතින්දා සිම්බාබ්වේට එරෙහිව තුන්කොන් තරඟාවලිය ආරම්භ කිරීමට නියමිතය.
චරිත් අසලංක නියමිත දින වන විට සුවය නොලබන්නේ නම්, උප නායක දසුන් ශානක කණ්ඩායම මෙහෙයවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart