
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එරට රැඳීසිටිමින් තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ගත තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ජාතික කණ්ඩායමේ ක්රීඩකයන් ස්තූතිය පළකර ඇත.
ආරක්ෂක ගැටළු නොතකා රාවල්පින්ඩි හි එක්දින තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්රී ලංකා කණ්ඩායමට සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට හෘදයාංගම කෘතඥතාව පළකරමින් බ්රහස්පතින්දා පාකිස්තාන ක්රීඩකයෝ වීඩියෝවක් නිකුත් කළහ.
එම වීඩියෝ පණිවිඩයේ, ඉස්ලාමාබාද්හි අඟහරුවාදා සිදුවූ පිපිරීමෙන් පසු රට තුළ රැඳී සිටීම පිළිබඳව පාකිස්තාන ක්රීඩකයින් කිහිපදෙනෙකු ශ්රී ලංකා කණ්ඩායමට ස්තූති කළ අතර, ඉතිරි තරඟවලදී කණ්ඩායම් දෙකටම සහයෝගය දැක්වීම සඳහා රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගනය පුරවන ලෙස දේශීය රසිකයින්ගෙන් ඉල්ලා සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart