
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් දා පැවැති සාම සාකච්ඡාවලදී ආරක්ෂාව සම්බන්ධයෙන් පකිස්තානය සිදු කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය ඔවුන්ට දොස් පවරා තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ කාබූල් හි පැවැති උත්සවයකදී තලේබාන් රජයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකී එලෙස පකිස්තානයට දොස් පවරා ඇති බවයි.
එහිදී මුත්තකි පකිස්ථානයේ ඉල්ලීම් දැඩි ලෙස විවේචනය කර ඇති අතර, පකිස්තානය ඔවුන්ගේ අභ්‍යන්තර ආරක්ෂක ගැටළු සඳහා ඇෆ්ගනිස්ථානයට දොස් පැවරීමට උත්සාහ කරන බවත්, ඇෆ්ගනිස්තානයට ඒ සඳහා තර්කානුකූලව ලබා දිය නොහැකි සහතික සොයන බවත් පැවසීය.
එමෙන්ම මුත්තකි පැවසුවේ පකිස්ථාන භූමියේ කිසිදු ත්‍රස්තවාදී සිදුවීමක් සිදු නොවන බවට සහතික වන ලෙස පකිස්ථානය ඇෆ්ගනිස්ථානයෙන් ඉල්ලා සිටි බවයි.
එය තාර්කිකව ඉටු කළ නොහැකි ඉල්ලීමක් බව ද මුත්තකී පැවසුවේය.
පකිස්ථානයේ ආරක්ෂාව සඳහා ඇෆ්ගනිස්තානය වගකිව යුතුද යනුවෙන් විමසා සිටි මුත්තකී පකිස්ථානය තුළ ආරක්ෂාව සැපයීම ඔවුන්ගේ වගකීමක් නොවන බව ද පැවසීය.
වෙනත් රටක ගැටළු සිය රටට ඈඳා ගැනීම සඳහා ඇෆ්ගනිස්තානය උන්මත්තක නොවන බව ද මුත්තකී පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart