
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටාර්හි පැවැත්වීමට නියමිත 2025 ආසියානු කුසලාන රයිසින් ස්ටාර්ස් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා‘A’ සංචිතය නම්කර තිබේ.
කණ්ඩායම 2025 නොවැම්බර් 12 වැනිදා කටාර් බලා පිටත්ව යනු ඇත.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ හොංකොං චයිනා ‘A’ කාණ්ඩයට අයත් කණ්ඩායම් වේ.
2025 නොවැම්බර් 15 වැනිදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව තරඟ වදිනු ඇත.
සංචිතය වන්නේ;
1.) දුනිත් වෙල්ලාලගේ – නායක
2.) නිශාන් මධුෂ්ක
3.) විශේන් හැලඹගේ
4.) ලසිත් කෲස්පුල්ලේ
5.) නුවනිදු ප්‍රනාන්දු
6.) අහන් වික්‍රමසිංහ
7.) සොහාන් ද ලිවේරා
8.) සහන් ආරච්චිගේ
9.) රමේෂ් මෙන්ඩිස්
10.) විජයකාන්ත් වියස්කාන්ත්
11.) ට්‍රවීන් මැතිව්
12.) ප්‍රමෝද් මධුෂාන්
13.) මිලාන් රත්නායක
14.) ඉසිත විජේසුන්දර
15.) ගරුක සංකේත
ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට එක්වන්නේ පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන ජාතික කණ්ඩායමේ එක්දින තරඟාවලිය අවසන් වීමෙන් අනතුරුවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart