
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු වැඩසටහනක් සඳහා එකඟතාවකට පැමිණීම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා මධ්‍යයේ, ඊයේ (11) පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේදී පාලක ජාතික ජන බලවේගය සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂය ඡන්දය ප්‍රකාශ කළේය.
මංගල අයවැය පිළිබඳ පළමු ඡන්දය සම තත්ත්වයෙන් අවසන් වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස ජාතික ජන බලවේගයට සහාය දක්වා ඇත.
2025 මැයි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී, ජාතික ජන බලවේගය ආසන 10ක්, සමගි ජන බලවේගය ආසන 6ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 2 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 2ක් සහ එක්සත් ජාතික පක්ෂය හා ස්වාධීන කණ්ඩායමක් එක් ආසනයක් බැගින් දිනාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart