
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (පැෆරල්) සඳුදා (10) විශ්‍රාම යන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට උපහාර දැක්වීය.
ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති උපහාර උත්සවයට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් ප්‍රධානීන්, සිවිල් සමාජ සාමාජිකයින් සහ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් ඇතුළු හිටපු සහ වත්මන් දේශපාලනඥයෝ පිරිසක් සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart