November 12, 2025

ලෝක සාහි­ත්‍ය­වේ­දීන් ඉහ­ළම ගෞර­ව­යට ලක්කරන වාර්ෂික බුකර් සාහිත්‍ය සම්මා­නය මෙවර හංගේ­රි­යානු සම්භ­ව­යක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක ඩේවිඩ් සලේට හිමි වී ඇත.

මෙලෙස එම සම්මා­නය හිමිවී ඇත්තේ ඔහුගේ ෆ්ලෙෂ් කෘති­යට ය.

51 හැවි­රිදි ඩේවිඩ් සලේට සම්මා­නය සමඟ පවුම් පන­ස්ද­හ­සක ත්‍යාග මුද­ල­කුත් හිමිව ඇත.

බුකර් සාහිත්‍ය සම්මා­න­යෙන් පිදුම් ලැබූ හංගේ­රි­යානු සම්භ­ව­යක් සහිත පළමු ලේඛ­කයා ලෙස ඔහු ඉති­හා­ස­යට එක්ව තිබේ.