
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ නැගී එන මේස පන්දු ක්‍රීඩක තාවි සමරවීර, නවතම වයස අවුරුදු 11 න් පහළ පිරිමි ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානයට පත්ව ඇත.
ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩකයකු ඕනෑම වයස් මට්ටමක දී ලබා ඇති ඉහළම ස්ථානය මෙයයි.
මේ සතියේ නිකුත් කරන ලද අන්තර්ජාතික මේස පන්දු සම්මේලනයේ (ITTF) ශ්‍රේණිගත කිරීම්වලට අනුව, තාවි සමරවීර ලකුණු 52 කින් ඉහළ ගොස් ලකුණු 200 ක් ලබා තුන්වැනි ස්ථානයට පැමිණ ඇති අතර, ඔහු දැන් පසුවන්නේ, උගන්ඩාවේ ජෝසප් සෙබටින්දිරා සහ කටාර්හි රබියා අල්-කුවාරි යන දෙදෙනාට පමණක් පසුපසිනි.
තාවි සමරවීර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.
ශ්‍රී ලංකාවේ කිසිදු වයස් කාණ්ඩයක මේස පන්දු පිරිමි හෝ ගැහැණු කිසිදු ක්‍රීඩකයකු මීට පෙර ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළම තිදෙනා අතරට පැමිණ නැත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart