
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් හි අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනකු මියගොස් තවත් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
“එය කුමන ආකාරයේ පිපිරීමක් දැයි අපි විමර්ශනය කරමින් සිටිමු. එය තවමත් පැහැදිලි නැත. අපගේ විමර්ශන කණ්ඩායමෙන් වාර්තාවක් ලැබුණු පසු අපට වැඩි විස්තර ලබාදිය හැකිය,” පොලිස් ප්‍රකාශකයෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
සාමාන්‍යයෙන් නීතිඥයන් විශාල සංඛ්‍යාවකින් පිරී ඇති ඉස්ලාමාබාද් දිස්ත්‍රික් අධිකරණ දොරටුව අසල මෙම පිපිරීම සිදුව ඇත.
ලේ තැවරුණු පුද්ගලයන් පොලිස් වෑන් රථයක් අසල වැතිර සිටින ආකාරය දැක්වෙන දර්ශන ජනමාධ්‍ය විසින් පෙන්වන ලදී.
“මම මගේ මෝටර් රථය නවතා සංකීර්ණයට ඇතුළු වන විට… ගේට්ටුව අසල විශාල පිපිරීමක් ඇසුණා,” යැයි පිපිරීමෙන් පසු නීතිඥවරයකු වන රුස්ටම් මලික් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පාකිස්තානයේ සංචාරයක නිරත වෙමින් සිටී.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය මේ වන විට රාවල්පිණ්ඩි හිදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart