
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හඳුනානොගත් ප්‍රහාරකයන් පිරිසක් පාකිස්තානයේ ජාතික ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂාගේ නිවෙසට වෙඩිතැබූ බවත්, එම ප්‍රහාරයෙන් නිවෙසේ ප්‍රධාන ගේට්ටුව, ජනෙල් සහ නවතා තිබූ වාහනයකට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවත් එරට පොලිසිය පවසයි.
කයිබර් පක්තුන්ක්වා හි පහළ ඩිර් දිස්ත්‍රික්කයේ මෙම වෙඩි තැබීමේ සිද්ධිය සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
නසීම් ෂා දැනට රාවල්පින්ඩි හි සිටින අතර, සිද්ධියේදී නසීම්ගේ පවුලේ අයට හානියක් නොමැති බව පොලිසිය පවසයි.
නොවැම්බර් 11 සිට 15 දක්වා පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව සමඟ තරඟ කිරීමට පාකිස්තාන ජාතික කණ්ඩායම සූදානම් වෙමින් සිටී.
නොවැම්බර් 17 සිට 29 දක්වා රාවල්පින්ඩි සහ ලාහෝර් හි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සමඟ T20I ත්‍රිත්ව තරගාවලියේදී නසීම් පාකිස්තානය නියෝජනය කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart