
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරයා නොවැම්බර් 11-12 දක්වා භූතානයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවයි.
මෙම සංචාරයේ අරමුණ වන්නේ දෙරට අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ විශේෂ සබඳතා ශක්තිමත් කිරීම සහ නිතිපතා ද්විපාර්ශ්වික ඉහළ මට්ටමේ හුවමාරු සම්ප්රදාය අඛණ්ඩව සිදු කරගෙන යාම බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල නිවේදනයක දැක්වේ.
මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරයා භූතානයේ රජු වන ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චුක් හමුවනු ඇත.
නායකයින් දෙදෙනා ඉන්දීය රජය සහ භූතානයේ රාජකීය රජය එක්ව සංවර්ධනය කරන ලද 1,020 MW Punatsangchhu-II ජල විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමට ද නියමිතයි.
භූතානයේ සිව්වන රජු වන ජිග්මේ සිංග්යේ වැන්ග්චක්ගේ 70 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් පවත්වන විශේෂ සැමරුම් උත්සව සඳහා ද අග්‍රාමාත්‍යවරයා සහභාගී වන බව එම නිවේදනයේ දැක්වේ.
ඔහු සිය සංචාරයේදී භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ ද හමුවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart