
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ, ගම්පහ, ගාල්ල, අම්පාර, මන්නාරම සහ පුත්තලම වැනි ප්‍රදේශවල ගංවතුර අවදානම් අවම කිරීම සඳහා අදාළ ආයතන සමඟ සහයෝගයෙන් ඒකාබද්ධ සැලැස්මක් සකස් කරන බව ජනාධිපතිවරයා පැවසුවේය.
2026 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී ඔහු පැවසුවේ ඒ සඳහා මධ්‍ය කාලීන රාමුවක් සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart