
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත්, උපකරණ හා ලිපි ද්‍රව්‍ය සඳහා වන පිරිවැය අඩු කිරීමට සහ සෑම දරුවෙකුටම තම අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ලැබෙන බව සහතික කිරීම අරමුණු කරගනිමින්, 2025 වසරේදී පාසල් සිසුන් සඳහා ලබා දුන් රුපියල් 6,000 ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසරේ දී ද අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී 2026 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් පැවසුවේය.
ජනාධිපතිවරයා පැවසුවේ මේ සඳහා අස්වැසුම වැඩසටහන තුළින් රුපියල් මිලියන 9,000 ක් වෙන්කර ඇති බවයි.
අධ්‍යාපනය සියලු දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස සලකන බැවින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ද අන්තර්කරණ අධ්‍යාපනය තුළින් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බවත් මෙම දරුවන් පාසල් වෙත යොමු කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශය මත එක් දරුවෙකුට රුපියල් 5,000 ක දිමනාවක් මාසිකව ලබා දීම සඳහා රුපියල් මිලියන 50 ක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කරන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart