
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවාසයක් ඉදිකර ගැනීමේ අභියෝගවලට මුහුණ දෙන සියලුම සමාජ කණ්ඩායම්වලට සහාය වීම සඳහා 2026 දී නව නිවාස සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
2026 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසුවේය.
ඒ අනුව දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති ඇතුළුව නව නිවාස 27,000 ක ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart