
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ජනවාරි වන විට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,750 දක්වා වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී 2026 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් පැවසුවේය.
“වතු සේවකයින්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වැටුපක් ගෙවිය යුතු බව අපගේ ස්ථාවරයයි. එබැවින් 2026 ජනවාරි සිට දැනට පවතින අවම දෛනික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. තවද, රුපියල් 1,550 ක වැටුපට අමතරව, රජය විසින් දෛනික පැමිණීමේ දිරි දීමනාවක් ලෙස රුපියල් 200 ක් ගෙවීමට යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.”
“තේ වතු නිසි ලෙස කළමනාකරණය නොකළහොත්, පොහොර නොදැමුවහොත් සහ බෝග සංවර්ධනය නොකළහොත්, ඒවා රජයට පවරා ගන්නවා. 2041 න් පසු ගිවිසුම් අලුත් කරන්නේ නැහැ. කර්මාන්තය වසර 150 ක් පැරණියි. කළමනාකාරිත්වයට තවමත් සේවකයෙකුට රු. 1750 ක දෛනික වැටුපක් ගෙවීමට නොහැකි නම්, මෙම කර්මාන්තයේ තේරුම කුමක්ද?” ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart