Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් යටතට ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
2026 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු පාර්ලිමේන්තුවේදී මේ බව පැවසුවේය.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මාර්ගගත ගෙවීම් සඳහා කිසිදු සේවා ගාස්තුවක් අය නොකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart