
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය තර්ජනය මුලිනුපුටා දැමීම සඳහා රජය ගෙන ඇති නව වැඩසටහනට(රටම එකට – ජාතික මෙහෙයුම) සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇත.
ජනාධිපති කාර්යාලයට අනුව, ‘රටම එකට’ ජාතික මෙහෙයුම් කමිටුවේ ඉල්ලීමක් මත පදනම්ව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ සඳහා ‘1818’ ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ මත්ද්‍රව්‍ය ආශ්රිත ඕනෑම සැකසහිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීම සඳහා, මෙම ක්ෂණික ඇමතුම් අංකය භාවිත කිරීමට මහජනතාවට හැකියාව ලබාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart