
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපයේ සිටින තැනැත්තිය තමා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි පවසයි.
මහින්ද රාජපක්ෂගේ නිල පිටුවේ සඳහන් විවාහ මංගල්‍යයට තමන් සහභාගී නොවූ බවත්, එම උත්සවයට තමාට ආරාධනා කර නොමැති බවත් ඇය පැහැදිලි කළාය.
ඡායාරූපය කිසියම් ආකාරයකින් සංස්කරණය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට ද මන්ත්‍රීවරිය අනතුරු අඟවයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart