
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මියුසියස් විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන, අවුරුදු 8ක් වයසැති ළමා කතුවරියක් වන විහාරා දහම්ධී විජේවර්ධන ඇගේ පළමු ළමා කතා පොත වන ‘පොකුණට වැටුණු උපන්දින තෑග්ග’ ප්‍රකාශයට පත්කර ඇත. එය පසුගිය ලෝක ළමා දිනයට සමගාමීව සිදුවිය.
මෙම කෘතියේ විශේෂත්වය වන්නේ කතාව මෙන්ම සියලුම චිත්‍ර ඇය විසින් නිර්මාණය කිරීමයි.
කුඩා කල සිටම පොත්වලට ආදරය කරන ඇය, කියවීම තුළින් බොහෝ විට ආස්වාදයක් ලබාගනී.
ඇය මුලින්ම ලිවීමට ඉගෙනගත් කාලයේ සිටම සිතුවම් කිරීමෙහි නිරත වී ඇති අතර, ඇගේ අතීත කියැවීම් දැන් ඇගේ කතාවලට ජීවය ගෙනඑයි.
ඇගේ කතාවේ පළමු කෙටුම්පත ඇය 2 ශ්‍රේණියේ සිටියදී ලියා ඇති අතර, ඇගේ කැපවීමෙන් එය දැන් ප්‍රකාශිත පොතක් බවට පත්ව ඇත.
කෘතිය මුද්‍රණය සදීපා ප්‍රකාශකයන් විසින් සිදු කරන ලද අතර, ඇගේ පොත දැන් රට පුරා සදීපා පොත් සාප්පුවලින් ලබාගත හැකිය.
දහම්ධී ඇගේ පොතේ පළමු පිටපත ඇගේ 8 වැනි උපන්දිනයේදී ඇගේ පාසලට ඉදිරිපත් කළාය.
මෙම පොත සංස්කරණය කර සමාලෝචනය කරන ලද්දේ ප්‍රසිද්ධ ළමා කතා ලේඛිකාවක්, ළමා මනෝවිද්‍යාත්මක උපදේශකවරියක් සහ ගුරු පුහුණුව පිළිබඳ කථිකාචාර්යවරියක් වන ලතා ගමගේ විසින් වන අතර, ඇය පෙරවදන ද ලියුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart