
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ජනමධ්‍යා වාර්තාවලට අනුව, ඉන්දීය එක්දින කණ්ඩායමේ උපනායක ශ්‍රෙයාස් අයියර් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි රෝහලකට ඇතුළත් කර ඇත.
වෛද්‍ය පරීක්ෂණවලින් ඔහුගේ ඉළඇටයක ඇති වූ ආබාධයක් හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව, අයියර් නිරීක්ෂණය සහ ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට (ICU) මාරුකර ඇත.
ඔහු දින පහක් හෝ හතක් පමණ රෝහලේ රැඳීසිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය සෙනසුරාදා සිඩ්නි ක්‍රිකට් පිටියේදී පැවති තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගයේ පන්දු රැකීමේදී අයියර්ට තුවාල සිදුවිය.
ආක්‍රමණශීලී මැදපෙළ පිතිකරණය සඳහා ප්‍රසිද්ධ 30 හැවිරිදි මෙම දකුණත් පිතිකරුවා, ඉන්දියාවේ සීමිත ඕවර තරඟරටාවේ ප්‍රධාන සාමාජිකයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart