
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ණයට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් අධෛර්යමත් කිරීම සඳහා දේශීය වෙළෙන්දෝ විවිධ ක්‍රම භාවිතා කරති.
විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල, බොහෝදෙනෙක් වෙළඳසැල් කවුන්ටරයේ පාරිභෝගිකයන්ට ණයට භාණ්ඩ ඉල්ලා නොසිටින ලෙස දන්වමින් පුවරු ප්‍රදර්ශනය කරති.
කෙසේවෙතත්, එවැනි දැන්වීම් සිදුකර තිබියදීත්, වෙළඳසැල් හිමියන් සහ ගනුදෙනුකරුවන් අතර නිරන්තර කේවල් කිරීමක් පවතී.
යාපනයේ කුඩා වෙළඳසැල් හිමියෙක් ණයට භාණ්ඩ ඉල්ලා සිටීමෙන් පාරිභෝගිකයන් අධෛර්යමත් කිරීම සඳහා හාස්‍යජනක වාක්‍ය ඛණ්ඩයක් ප්‍රදර්ශනය කර ඇත.
ඔහු සිය වෙළඳසැළේ ‘ශ්‍රී ලංකාව තවත් සිංගප්පූරුවක් වන තුරු ණය නැත’ යනුවෙන් සඳහන් පුවරුවක් සවිකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart