
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 දී පැවැත්වීමට නියමිත ලංකා ප්රිමියර් ලීග් (LPL) හයවැනි වාරය සඳහා හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් ක්රීඩක ක්රිස් ගේල් සන්නාම තානාපති ලෙස පත්කර තිබේ.
2025 තරගාවලිය අවලංගු කිරීමෙන් පසු, තරඟාවලි සංවිධායකයන් පවසන්නේ 6 වැනි වාරය නව ආකාරයකින් ආරම්භ කරන බවත්, තරගාවලිය නැවත ගෝලීය ක්රිකට් අවධානයට ලක්වන ආකාරයෙන් ක්රිස් ගේල් හරහා අවධානය ලබාගන්නා බවත්ය.
2020 දී ආරම්භ කරන ලද LPL තරගාවලිය, ශ්රී ලංකාවේ ප්රමුඛතම T20 තරගාවලීයක් බවට පත්ව ඇති අතර, නැගී එන දේශීය ක්රිකට් ක්රීඩකයන් සමඟ විදේශීය ක්රීඩකයෝ සිය හැකියාවන් ප්රදර්ශනය කරති.
තරඟ කාලසටහන තවමත් ප්රකාශයට පත්කර නොමැති නමුත්, මේ දක්වා පැවැත්වූ LPL හි විශාලතම තරග වාරය වෙනුවෙන් සංවිධායකයෝ සූදානම් වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart