
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ රංචි හි බිර්සා මුන්ඩා ක්‍රීඩාංගණයේදී සිකුරාදා (24) ආරම්භ වූ 4 වැනි SAAF දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනාගත්තේය.
එහිදී පිරිමි මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.30ක විශිෂ්ට කාලයක් වාර්තා කරමින් සහ නව ශූරතා වාර්තාවක් තබමින් චමෝද් යෝධසිංහ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යන නාමය දිනාගත්තේය.
මේ අතර, පසිඳු මල්ෂාන් රන්චි හි පැවති පිරිමි ත්‍රිත්ව පැනීමේ ඉසව්වෙන් මීටර් 16.19 ක පිම්මක් පැනීමෙන් ජයග්‍රහණය ලබාගනිමින් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනාදුන්නේය.
එසේම, පිරිමි මීටර් 5000 ධාවන ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවේ වික්නරාජ් වක්ෂන් විසින් දිනාගන්නා ලදී.
ඉදිරි දින කිහිපය තුළ ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත මෙම ශූරතාවලියට දකුණු ආසියානු රටවල් හයක කණ්ඩායම් සහභාගී වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart