
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ලහිරු අචින්ත විසින් බදාදා (23) බහරේනයේ පැවති පිරිමි මීටර් 1500 ඉසව්වෙන් ජයග්‍රහණය ලබාගනිමින් රට වෙනුවෙන් එම තරගාවලියේදී ප්‍රථම රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා ලෙස ඉතිහාසය නිර්මාණය කරන ලදී.
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය නියෝජනය කරන අචින්ත මිනිත්තු 3 යි තත්පර 57.42 කින් තම පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් පළමු ස්ථානය තහවුරු කර ගත්තේය.
රිදී පදක්කම මිනිත්තු 3 යි තත්පර 58.73 කින් නිමකළ චීන ක්රීඩකයකුට හිමි වූ අතර, ලෝකඩ පදක්කම හොංකොං තරඟකරුවකු විසින් මිනිත්තු 4 යි තත්පර 5.09 කින් දිනාගන්නා ලදී.
අචින්තගේ ජයග්‍රහණයත් සමඟ, 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ සමස්ත පදක්කම් සංඛ්‍යාව දෙක දක්වා ඉහළ ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart