
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඉලක්ක කර ගනිමින් අද සිදු වූ වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැකකරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පොලිසියට අනුව, ප්‍රාදේශීය සභාවට ඇතුළු වූ තුවක්කුකරු සභා ගර්භය තුළ සිටියදී වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාට වෙඩිතබා ඇත.
අද උදෑසන වෙඩිතැබීමේ සිද්ධියෙන් පසු සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය තවදුරටත් පැවසීය.
38 හැවිරිදි මිදිගම පදිංචිකරුවෙකු වන සභාපතිවරයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart