Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ක්රිකට් පුරාවෘත්තයක් වන දඟපන්දු යවන මුත්තයියා මුරලිදරන්ට මුහුණදීම ගැන තවත් ක්රිකට් පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර් සිය අදහස් පළකර ඇත.
තවත් ක්රිකට් පුරාවෘත්තයක් වන බ්රයන් ලාරා සමග සහභාගිවූ රුපවාහිනී වැඩසටහනකදී සචින් මෙම අදහස් පළකරයි.
විශේෂයෙන්ම දුස්රා පන්දුවෙන් දැක්වූ දස්කම් පිළිබඳව මෙහිදී සචින් මෙන්ම ලාරාද සඳහන් කරමින් මුරලිගේ විශිෂ්ඨත්වය ගැන ඉතා ඉහලින් කතාකරනු දැකගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart