
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“මේ ස්ථානයේ මම වැඩිවෙලා මේ ප්‍රශ්නවලට සවන් දෙනකොට, මට හිතුණා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ, ජනාධිපති සජිත් ප්‍රේමදාසටද කියලා.”
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චියේ පාසලක පැවැත්වූ පැවති මහජන රැස්වීමක් අමතමිනි.
“සමහර වෙලාවට මට කල්පනා වෙනවා මිනිස්සු තමන්ගේ ප්‍රශ්න විසඳගන්න ආණ්ඩුවකට ජනවරමක් දීලා තියෙද්දි ඇයි තමන් මුහුණ දෙන ප්‍රශ්න එක්ක මා ළඟට එන්නේ කියලා,” ඔහු එහිදී එසේද සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart