
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනිස් පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් තුළ සඟවා තිබූ මත්පෙති 359,000ක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වවුනියාව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart