
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාමයෝජනා භාරදීම සහ ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තීරණයක් ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ එළඹෙන මැතිවරණයක් සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සඳහා සම්බන්ධ ද නැද්ද යන්න සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ද ලබා ගන්නා බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තරුණ ප්‍රජාව සඳහා වැඩි ඉඩකඩක් පවතින බවයි.
එමෙන්ම ඊළඟ පරම්පරාවේ සිතුම් පැතුම් හඳුනන අවංක තරුණ පිරිසක් පක්ෂය වටා එක්ව සිටින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින විට රාජපක්ෂ පාලනය ඉලක්ක කර අසාධාරණ ලෙස අසත්‍ය චෝදනා එල්ල කළ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වර්තමානයේදී ආණ්ඩුව එම අසත්‍ය චෝදනා යථාර්ථයක් කර ගැනීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart