
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අක්මීමන පොලිස් වසමේ ගංජා වගාකළ විදේශිකයෙක් ගාල්ල දිසා අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් කුලියට ගෙන තිබූ ‘විලා එකක්’ තුළ මෙම ගංජා වගාකර තිබූ බව පොලිසිය පවසයි.
කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකුට අයත් මෙම විලා එක බෙලරුස් ජාතිකයෙක් වන මොහු මසකට රුපියල් 150,000/-ක කුලියකට ලබාගෙන සිට ඇති බව හෙළිවී තිබේ.
මෙම ගංජා වගාවට අවශ්‍ය පෝෂණය නියලිත පරිදි මෙම පුද්ගලයා විසින් ලබාදී ඇති බවද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart