
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී 21 හැවිරිදි තරුණියක අභිරහස් ලෙස මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වූ මහනුවර මහේස්ත්රාත්වරයා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇත.
විවෘත තීන්දුවේදී තරුණියගේ සිරුරේ නිදර්ශක, වාර්තාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබේ.
උදරාබාධයකට ප්රතිකාර ලබා ගැනීම සඳහා පසුගිය බදාදා (12) පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ චමෝදි සංදීපනී ජයරත්න (21) නම් තරුණිය ඖෂධයක් එන්නත් කිරීමෙන් පසු මිය ගිය බව වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart