October 18, 2025

චීන තේ වෙළෙන්දන් පිරිසක් ඊයේ (16) තංගල්ලේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසට ගොස් තෑගි ප්‍රදානය කර ඔහුගේ සුවදුක් විමසා බලා ඇත.

ඔහු කොළඹ නිල නිවසින් තංගල්ලේ පදිංචියට ගිය පසු චීන වෙළෙන්දන් විසින් කරන ලද පළමු සංචාරය මෙය වේ.

මෙම කණ්ඩායම වැලිගම සහ නුවරඑළිය බලා යමින් සිට ඇත.