
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද නවදිල්ලියේදී සිය ඉන්දීය නිල සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හමුවිය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමුකෙරිණි.
අග්‍රාමාත්‍ය මෝදි ආචාර්ය අමරසූරියට උණුසුම් පිළිගැනීමක් ලබාදුන් අතර, ද්විපාර්ශ්වික සබඳතාවලට සහ දෙරට අතර පවතින බහුවිධ හවුල්කාරිත්වයට නැවුම් ජවයක් එක්කරන ඇයගේ සංචාරය අගය කළේය.
1990 දශකයේ මුල් භාගයේදී ICCR ශිෂ්‍යත්වයක් ලබා, දිල්ලි විශ්වවිද්‍යාලයේ හින්දු විද්‍යාලයට ඇතුළත්වීම පිළිබඳ විස්තර අග්‍රාමාත්‍ය අමරසූරිය අගමැති මෝදි සමඟ බෙදාගත්තය.
නව්‍ය අධ්‍යාපන පිළිවෙත් නිරීක්ෂණය කිරීමට අර්ථවත් අවස්ථාවක් ලෙස ඇය ඊයේ (2025 ඔක්තෝබර් 17) දිල්ලියේ ආදර්ශ පාසලකට කළ සංචාරයේ අත්දැකීම්ද ඇය එහිදී අග්‍රාමාත්‍යවරයා සමඟ බෙදාගත්තාය.
දෙරටේ ධීවරයන්ගේ සුභසාධනයට අදාළ කරුණු ද අගමැති දෙපළ සාකච්ඡා කළ අතර, දෙපාර්ශ්වයේම ධීවරයින්ගේ ජීවනෝපායන් සහ ආරක්ෂාව ආරක්ෂා කිරීමේ වැදගත්කම ආචාර්ය අමරසූරිය අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart