
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තවමත් අවශ්‍යව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ මෑත කාලීන ඡායාරූපයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විසින් නිකුත් කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපය හුවමාරු කරගෙන ඇති උවිඳු කුරුකුලසූරිය පවසන්නේ, අර්ජුන් මහේන්ද්‍රන් වසර තුනකට ආසන්න කාලයකට පසු තමා හා සම්බන්ධ වූ බවයි.
උවිඳු කුරුකුලසූරිය තබා ඇති අදාළ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.
‘රනිල් ගෙනාපු මහ බැංකු අධිපති – බොන්ඩ් හොරා නොහොත් අර්ජුන මහේන්ද්‍රන් මේ මට දැන් කතා කරා අවුරුදු තුනකට පස්සෙ. ගොඩාක් දේවල් කිව්ව. මං අහගෙන හිටිය. මං ඇහැව්ව මචං පින්තූරයක් අරං ෆේස්බුක් දාන්නද කියල, ගනිං මචං දාපං කිව්ව. ඔන්න දැම්ම එහෙම නම්! අල්ලනව නම් අල්ලන්න අර්ජුනව. මට කිව්ව අනුරට උපදෙසක් දෙන්න කියල. ඒකට තමා අර්ජුන මට කතා කලේ. මං කිව්ව මං කාටවත් උපදෙස් දෙන්නෙ නැහැ කියල. රස කතා ගොඩයි. ඌයි මායි දන්නෙ අවුරුදු තිහකටත් පෙර සිට 🙂. ඇත්ත හොරා රනිල්! [මං ඉතිං පාතාල, මිනීමරුවො, සල්ලි හොරු ඔක්කොමල ආශ්‍රය කරනවනෙ මං කරපු රස්සාව අනුව] තිරු/ නිරුපමා, ටිරාන් ඔක්කොම මහා පරිමාණ හොරුත් මගේ යාලුවො තමයි! මොනව කරන්නද මම දූෂණයට විරුද්ධව සටන් කරපු/ කරන/ මොඩියුල් හදල උගන්වන සහ උගන්වන කෙනෙක්නෙ! නොදන්න අය ඉගෙන ගන්න මං තමා ඩ්ව්ගෙ කෝප් රිපෝට් එක ගෙන්නගෙන මුල සිටම මේක එලිකලේ කියලත්!’

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart