Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කොළඹ මහනගර සභාව 2025 ඔක්තෝබර් 16 සිට 18 දක්වා හදිසි ආපදා ප්රතිචාර කාලයක් ප්රකාශයට පත්කර ඇත.
“ඔක්තෝබර් 16 සිට 18 දක්වා ප්රකාශයට පත්කරන ලද හදිසි ආපදා තත්ත්වයට ප්රතිචාර වශයෙන්, කොළඹ මහනගර සභාව ඔබට සහාය වීමට සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින” බව කොළඹ මහනගර සභාව සිය වෙබ් අඩවියේ සඳහන් කළේය.
විමසීම් සඳහා දුරකථන අංක දෙකක් කොළඹ මහ නගර සභාව නිවේදනය කර ඇත: 011-2422222 සහ හදිසි දුරකථන අංකය: 011-2686087
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart