
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කණ්ඩායම් 08කගේ සහභාගිත්වයෙන් නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කුසලානය අද(13) ආරම්භ වේ.
ලබන 23 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ දි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වගකීම දුනිත් වෙල්ලාලගේට හිමිව ඇත.
A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඕමානය සහ ඇෆ්ගනිස්තානය තරග වදින අතර B කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්ථානය,නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදියි.
ආර්.ප්‍රේමදාස, එස්.එස්.සී, පී. සරා ඕවල් සහ සී.සී.සී යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ නැගි එන කණ්ඩායම් එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී තරග වදියි.
එමෙන්ම ඇෆ්ගනිස්තානය සහ ඕමාන අතර තරගයද සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart