
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභිරහස් ලෙස තොටිල්ලක ලණුවක එල්ලී මියගියේ යැයි කියන පාසල් සිසුවියගේ සිරුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙසේ අබිරහස් ලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන ප්‍රදේශයේ පදංචිව සිටි බගවන්තලාව කිලානි දෙමළ මහ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ජෙම්සියා නමැති සිසුවියයි.
පෙරේදා (14) දින පස්වරු 4:30ට පමණ නිවසේ තොටිල්ලක සෙල්ලම් කරමින් සිටි දැරිය කඹයේ එල්ලී සිරවී සිටි බවත්, පසුව ඇය රෝහල්ගත කරන විට මියගොස් ඇති බවත් ඥාතීහු පවසති.
මියගිය සිසුවිගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර, මියගිය සිසුවියගේ සිරුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart