October 15, 2025

පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් හයදෙනා ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබ ඇත.

ඉෂාර සෙව්වන්දි වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබේ.