
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුද්ගලයකු අතුරුදන් කිරීමේ නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
නාවික බුද්ධි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලය තුළ පොතුහැර ප්රදේශයේ තරුණයකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් ජූලි මාසයේදී නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගන්නා ලදී.
මේ අතර, අතුරුදන්වීමට අදාළ චෝදනා මත හිටපු නාවික බුද්ධි අධ්යක්ෂ රියර් අද්මිරාල් (විශ්රාමික) සරත් මොහොට්ටි ද සැප්තැම්බර් 18 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart