
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින විදුලි ගාස්තු මෙම කාර්තුව සඳහා සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වන නිවේදනය කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී කොමිෂන් සභා සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් විසින් සිදු කරන ලදී.
මහජන උපදේශන සහ විදුලි ගණනය කිරීමේ ක්‍රමවේද සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ඉදිරි මාස තුන සඳහා ගාස්තු වැඩි නොකිරීමට තීරණයක් ගත් බව මහජන උපයෝගිතා කොමිෂන් සභා සභාපතිවරයා සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මීට පෙර 2025 අවසාන කාර්තුව සඳහා 6.8%ක විදුලි ගාස්තු වැඩිවීමක් යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, යෝජිත සංශෝධන පිළිබඳව මහජන මතය ලබා ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart