
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (14) ප්රකාශයට පත්කරනු ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු 6.8% කින් වැඩිකිරීමට යෝජනා කර ඇත.
පිරිවැය පිළිබිඹු කරන මිලකරණ යාන්ත්රණය නිසි ලෙස ක්රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් විදුලි ගාස්තු වැඩිවීම නොවැළැක්විය හැකි බව ලංවිම ප්රකාශ කර ඇත.
මෙම වසර සඳහා තුන්වැනි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා මහජන අදහස් විමසීමක් ද පැවැත්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart