Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඊයේ පස්වරුවේ ඔහුගේ නිවෙසට ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඒ මොහොතේ නීතිඥවරයා නිවෙසේ සිට නොමැති බව වාර්තා සඳහන් කරයි.
පොලිසිය පවසන්නේ, අධිකරණයට අපහාසයක් වන පරිදි හැසිරුණු බව සළකා නීතිඥ ගුණරත්න වන්නිනායකට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමට කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart