
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථිකය සාර්ථකව හැසිරවීමට නම් රුපියල දෙදරීමට ඉඩ නොදී ආනයන සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රුපියල අවප්‍රමාණය වීම සිදුවුවහොත් එය ආර්ථිකයට දැඩිව බලපෑම් එල්ල කරන බවයි.
රුපියලේ සිදුවන අවප්‍රමාණය අයවැයට ද විශාල බලපෑමක් සිදු කරන බව ඔහු පැවසුවේය.
වාහන ආනයනය මගින් රජය අපේක්ෂිත ආදායම් උපයා ගැනීම සතුටුදායක බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ වැදගත් වන්නේ එම ආදායම් හමුවේ ඉතිරි කර ගත් මුදල් නිසියාකාරව භාවිත කිරීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart