
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාර්ගික හා ආගමික අනන්‍යතා සහිත පක්ෂ තහනම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්වයක් මතුවිය.
ඒ, එම යෝජනාව න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානායක විරෝධය පළ කිරීමත් සමඟයි.
වාර්ගික හා ආගමික අනන්‍යතා සහිත දේශපාලන පක්ෂ තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ පියවර තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බැවින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මන්ත්‍රීවරුන් පිරිසක් එය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලීමක් භාර දී ඇති බැවින් එය ඉල්ලා අස්කර ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට ප්‍රතිචාර දැක්වූ කථානායක ජගත් වික්‍රමරත්න පැවසීය.
ඊට ප්‍රතිචාර දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ මෙම යෝජනාව පිටුපස ඇති තම එකම අභිප්‍රාය රට තුළ වාර්ගික හා ආගමික සහජීවනය සහතික කිරීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart