
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහිකාව බවට වෙනිසියුලානු විපක්ෂ දේශපාලනඥයකු වන මාරියා කොරිනා මචාඩෝ පත්ව තිබේ.
“වෙනිසියුලාවේ ජනතාව වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇයගේ වෙහෙස නොබලා කළ සේවය සහ ඒකාධිපතිත්වයෙන් ප්රජාතන්ත්රවාදයට සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් අත්කර ගැනීම සඳහා වූ ඇයගේ අරගලය වෙනුවෙන් මොචාඩෝට සම්මානයක් පිරිනමන ලදී.” යනුවෙන් නෝර්වීජියානු නොබෙල් කමිටුව නිවේදනය කළේය.
පසුගිය වසරේ, ජපාන සාම සංවිධානයක් වන නිහොන් හිඩන්කියෝ න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සම්මානය ලබා ගත්තේය.
නිහොන් හිඩන්කියෝ යනු හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ ප්‍රහාරවලින් දිවි ගලවා ගත් පිරිසකි.
1956 අගෝස්තු මාසයේ සිට, ‘හිබකුෂා’ (බෝම්බවලින් පීඩාවට පත් ජනතාව) ලෙස හැඳින්වෙන ප්‍රහාරවලින් දිවි ගලවා ගත් අය සඳහා වැඩි සෞඛ්‍ය සේවා සැපයීම් මෙන්ම න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා එම සංවිධානය උද්ඝෝෂණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart